• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉන්දීය ආර්ථිකය ගැන සුබදායී පුරෝකථනයක්

25 April 2026
in පුවත්, විදෙස්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  ඉන්දීය ආර්ථිකය ගැන  සුබදායී පුරෝකථනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය බලශක්ති අර්බුද සහ භූ-දේශපාලනික අස්ථාවරත්වයන් මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය නවතම ‘ලෝක ආර්ථික දැක්ම’ වාර්තාව මගින් ඉන්දියාවේ ආර්ථික වර්ධන පුරෝකථනයන් ඉහළ නංවා තිබේ. ඒ අනුව 2026 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය සියයට 7.3 සිට 7.6 දක්වා ඉහළ දමා ඇති අතර, 2027 සහ 2028 වර්ෂ සඳහා ද එම අගයන් සියයට 6.5 දක්වා ඉහළ නංවා ඇත.
ඉන්දියාවේ වර්ධන වේගය ඉහළ යද්දී ජර්මනිය, එක්සත් රාජධානිය වැනි ප්‍රධාන පෙළේ ආර්ථිකයන්හි වර්ධන වේගයන් පහත වැටෙනු ඇතැයි IMF වාර්තාව පෙන්වා දෙයි. 2025 වසරේදී කෙටි කලකට ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වූ ඉන්දියාව, මේ වන විට හයවන ස්ථානය දක්වා පසුබැස ඇති බව පෙනී ගියද, එය ඉන්දීය ආර්ථිකයේ මන්දගාමී වීමක් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොවිඩ් වසංගතයෙන් පසුව ඉන්දියාව සියයට 8ක වාර්ෂික සංයුක්ත වර්ධන වේගයක් පවත්වා ගනිමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය යන නාමය තවදුරටත් රැකගෙන සිටී.
සංසන්දනාත්මකව බැලීමේදී එක්සත් රාජධානිය සහ ජපානය වැනි රටවල මධ්‍යකාලීන ආර්ථික දැක්ම තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත්, ඉන්දියාවේ මධ්‍යකාලීන වර්ධන විභවය සියයට 7ක මට්ටමේ පවතින බවත් 2026 ආර්ථික සමීක්ෂණ වාර්තාවල සඳහන් වේ. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළ අගයන්ට වඩා ඉහළ මට්ටමක පැවතීම ඉන්දීය ආර්ථිකයේ ශක්තිමත්භාවය මැනවින් පෙන්නුම් කරන සාධකයකි.
Post Views: 2
Previous Post

නිව්යෝර්ක්හි දී යළිත් නිර්මාණය වන විනාශ වූ බාමියන් බුදුරුව

Next Post

අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අද සවස 2න් පසු  ප්‍රදේශ රැසකට වැසි

අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
රුපියල් කෝටි දෙකහමාරක  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඡායාරූප ශිල්පියෙකු  කටුනායකදී දැලේ

රුපියල් කෝටි දෙකහමාරක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඡායාරූප ශිල්පියෙකු කටුනායකදී දැලේ

25 April 2026
දකුණු ලෙබනනයේ  ගැටුම් උත්සන්න වෙයි

දකුණු ලෙබනනයේ ගැටුම් උත්සන්න වෙයි

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved