• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තාක්ෂණය දියුණු වීමෙන් රැකියා අහිමිවනවා – තරුණ පිරිස් අතර සමික්ෂණයකින් හෙළි වෙයි 

12 September 2018
in විදෙස්
සිංගප්පූරුවේ සිටින තරුනයින්ගෙන් සියයට 53 ක් පමණ තාක්ෂණය දියුණුවීම හේතුවෙන් රැකියාවන් අඩුවන ඇති බව විශ්වාස කරන බව todayonline වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලෝක ආර්ථික සංසදය (වොර්ල්ඩ් ඒකොනොමික් ෆොරුම්) හා SEA අන්තර්ජාතික  සමාගම විසින් කරන ලද නව සමීක්ෂණයක් මගින් මෙය අනාවරණ කරගෙන ඇති බවයි.

සැප්තැම්බර 11 වන දා නිකුත් කරන ලද එම සමීක්ෂණයෙ සොයාගැනීම් අනුව, සිංගප්පූරුවේ තරුණයින් 10 දෙනකුගෙන් තිදෙනෙක් (සියයට 31.2 ක්) පමණක් තාක්ෂනයේ දියුණුව නිසා රැකියා සංඛ්‍යාව වැඩි වේ යයි පිළිගන්නා බව හෙළි වී තිබේ.

ජුලි මස සිදු කරන ලද සමීක්ෂණය, ASEAN රටවල් හයකට  – එනම් ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය –  අයත් තරුණයින්ගේ අදහස්, SEA සමාගමේ  Shopee  ඊ-වාණිජ්ය සේවය හා  Garena ඊ-තරඟ වේදිකාව හා මඟින් විමසන ලදී..

වයස අවුරුදු 35 ට අඩු සහ වයස අවුරුදු 35 ක් වූ තරුණයින් 42,000 දෙනකුගේ ප්‍රතිචාර පදනම් කර ගත් අතර ඒවායින් 2,000 ක් පමණ සිංගප්පූරුව සිටින අය බව වාර්තා වේ. සිංගප්පූරු තරුණයින්ගෙන් සියයට 53 ක් පමණ – සමීක්ෂණයට ලක්වූවන් අතර විශාලතම කොටස – තාක්ෂණය වැඩිවීමත් සමඟ පවතින රැකියා සංඛ්‍යාව අඩු වන බව විශ්වාස කරති. ඔවුන්ගෙන් සියයට 47.4 පමණක්, තාක්ෂණය උපයෝගී කරගනිමින් තම උපයෝජන බලය වැඩි වන බව පවසයි. 

 
සමස්තයක් වශයෙන්, සමීක්ෂණය පවත්වන ලද සියලුම රටවල් වල තරුණයන්ගෙන් සියයට 51.7 ක් තාක්‍ෂණික ක්‍රම මගින් රැකියා සම්භාරය පුළුල් කරනු ඇතැයි විශ්වාස කරන අතර, සියයට 67.1 ක්,  තාක්‍ෂණය මගින් ඔවුන්ගේ ආදායම් ඉහල නැංවෙනු ඇතායි විශ්වාස කරන බව   SEA අන්තර්ජාතික  සමාගම විසින් කරන ලද නව සමීක්ෂණයක් මගින් හෙලි වී ඇත. 
 
https://www.todayonline.com/singapore/spore-youth-most-pessimistic-region-about-techs-impact-jobs-incomes?cid=emarsys-today_TODAY%27s%20morning%20briefing%20for%20Sept%2012,%202018%20%28ACTIVE%29_newsletter_12092018_today
Post Views: 13
Previous Post

මම කැමැති වුණාට ! මෛත්‍රි මට කැමැති නෑ – මහින්ද ඉන්දියාවේදී කියයි 

Next Post

කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක් අපි – ජනපති කියයි

editor

editor

Next Post

කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක් අපි - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved