• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෝමගම රෝහල තුලත් කොරෝනා රෝගීන්ගේ ධාරිතාව ඉහළට

8 August 2021
in දේශීය

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

වෛද්‍ය අධිකාරිවරයා අද (08) දින සඳහන් කළේ මේ අවස්ථාවේ දී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවයි.

ඔහු කියා සිටියේ මිට පෙර වාර්තා වු රෝගීන්ට වඩා මෙවර වාර්තාවන රෝගින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. එසේම එම රෝගින් විශාල ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමට සිදුව ඇති බවත් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන් බව ඔහු පැවසිය.

 

 

Post Views: 6
Previous Post

බස්නාහිර වයස අවුරුදු 60 වැඩිනම් එන්නත් දීම අඟහරුවාදා සිට

Next Post

සති කිහිපයකට රට අගුළු දමන්න – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලීමක් 

editor

editor

Next Post

සති කිහිපයකට රට අගුළු දමන්න - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලීමක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved