27 April 2024
#දේශීය

බස්නාහිර වයස අවුරුදු 60 වැඩිනම් එන්නත් දීම අඟහරුවාදා සිට

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාධ ඇත ජනයාට ලබන අඟහරුවාදා (10) සිට තුන්දිනක් තුළ කොවිඩ් එන්නත්කරණයේ පලමු මාත්‍රාව ලබා දෙනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවැසුවේ 1906 දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඔබගේ නම ලියාපදිංචි කර ගන්නා ලෙසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් ආසාදනය වලක්වා ගැනිමට ඇත හොඳම විසදුම එන්නත්කරණය බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *