#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි

කුමන ගැටළුවක් පැමිණිය ද මහ මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ රට ඉදිරියට ගෙන යාමටනම් මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස්වී අයවැයක් සම්මත කර ගත යුතු බවයි.

 

එම වැඩසටහන අපගේ youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින්

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *