fbpx

පුටින් අපිට ගහන එකක් නෑ - රුසියාවේ හිටපු තානාපති උදයංග

රුසියාවේ සිට මෙරටට පැමිණි ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වු මතභේදය නිසා මෙරටට යුධමය හානියක් සිදු වේයැයි තමා විශ්වාස නොකරන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ රුසියාව හා මෙරට අතර පවතින සම්බන්ධතා පිළිබඳ වඩා සැලකිලිමත්විය යුතු බවයි.

එසේම මෙරටට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉතා ඉක්මනින් පවතින තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කල යුතු බව හෙතෙම පැවසිය.

 

https://youtu.be/Y2-lsGk4Owk

Pin It

සබැඳි පුවත්

ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක - ආචාර්ය නිර්මාල රංජිත්
ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක - ආචාර්ය නිර්මාල රංජිත් රටේ පැවැති අරගල තත්ත්වයන් ඔස්සේ ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක් තුල පැවැත්විමට බොහෝ ඉඩ කඩ ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. TTVnews.lk වෙ...
විදුලි පනත සම්මත වීමට එරෙහිවීම නොසුදුසුයි - ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නන්දික පතිරගේ
විදුලි පනත සම්මත වීමට එරෙහිවීම නොසුදුසුයි - ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නන්දික පතිරගේ විදුලි පනත සම්මත වීමට එරෙහි වීම ඉතාම නොසුදුසු කාර්යක් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසයි. ඒ් ...
වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ - රවි කුමුදේශ්
වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ - රවි කුමුදේශ් සෞඛ්‍ය අංශයේ වැඩ දන්න අයව එලවා නොදන්න අයව පත් කිරීමෙන් මේ සියළු දේ කඩා වැටී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහත...
රටේ ආර්ථිකය ගොඩනගන කොලඹ වරාය නගරය
රටේ ආර්ථිකය ගොඩනගන කොලඹ වරාය නගරය මේ වන විට දැඩි කතා බහට ලක්ව ඇති කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් TTVnews අප කණ්ඩයම එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය.   ...
මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා - ඩෑන් ප්‍රියසාද්
මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා - ඩෑන් ප්‍රියසාද් දුමින්ද සිල්වා කුඩු ව්‍යාපාරය සිදු නොකල බවත් ඔහු ඉතා නිහතමානි දේශපාලනඥයෙකු බව අපේ ජන බල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතා පවසයි. TTVnews.lk ව...
අපි අසරණයි - ජනපතිතුමනි අවධානය යොමු කරන්න - ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම්
අපි අසරණයි - ජනපතිතුමනි අවධානය යොමු කරන්න - ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ අපගේ කේෂ්ත්‍රය අසරණ වී ඇති බවත් මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බව ජ්‍යෙෂ්ඨ රුපලාවන්‍යශිල්පි ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් මහතා පවසයි. ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook