#වීඩියෝ

පුටින් අපිට ගහන එකක් නෑ – රුසියාවේ හිටපු තානාපති උදයංග

රුසියාවේ සිට මෙරටට පැමිණි ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වු මතභේදය නිසා මෙරටට යුධමය හානියක් සිදු වේයැයි තමා විශ්වාස නොකරන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ රුසියාව හා මෙරට අතර පවතින සම්බන්ධතා පිළිබඳ වඩා සැලකිලිමත්විය යුතු බවයි.

එසේම මෙරටට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉතා ඉක්මනින් පවතින තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කල යුතු බව හෙතෙම පැවසිය.

 

https://youtu.be/Y2-lsGk4Owk

Leave a comment

Your email address will not be published. Required fields are marked *