• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශුරතාව ඉන්දිය ලෙජන්ඩ්ස් පිල හිමිවෙයි

22 March 2021
in ක්‍රීඩා

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඊයේ (21) රාත්‍රීයේදී සමත් විය. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අනු ශූරතාව හිමිවීමත් සමඟයි.

මුම්බායිහිදී ඊයේ රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ලකුණු 14 කින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ශූරතාව සඳහා ලකුණු 182 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 167 කට සීමා විය.

Post Views: 9
Previous Post

ජවිපෙත් සහරාන්ගේ මතවාදය පිළිගන්නා බව සැකයි – ඇමැති සරත් කියයි

Next Post

අඩු ආදායම්ලාභී නිවාස වෙත විදුලිය ලබා දීම ඇරැඹේ

editor

editor

Next Post

අඩු ආදායම්ලාභී නිවාස වෙත විදුලිය ලබා දීම ඇරැඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved