• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

UAE යන ඉන්දීය ජාතිකයන්ට වෛද්‍ය රක්ෂණය අනිවාර්යයෙන් තහවුරු කරගන්නැයි උපදෙස්

28 October 2026
in පුවත්, විදෙස්
UAE යන ඉන්දීය ජාතිකයන්ට වෛද්‍ය රක්ෂණය අනිවාර්යයෙන් තහවුරු කරගන්නැයි උපදෙස්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) සංචාරය කරන හෝ එහි පදිංචිව සිටින ඉන්දීය ජාතිකයන්ට ප්‍රමාණවත් වෛද්‍ය රක්ෂණ ආවරණයක් ලබාගෙන ඇති බව තහවුරු කරගන්නා ලෙස අබුඩාබිහි ඉන්දීය තානාපති කාර්යාලය සහ ඩුබායිහි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය උපදෙස් දී තිබේ.
මෙම උපදෙස් ඉන්දීය තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ 2026 ඔක්තෝබර් 26 දින පළ කර ඇත හදිසි රෝගී තත්ත්වයන් සහ වෛද්‍ය හදිසි අවස්ථා හේතුවෙන් විශාල වෛද්‍ය බිල්පත්වලට මුහුණ දුන් ඉන්දීය ජාතිකයන් පිළිබඳ වාර්තා කිහිපයක් ලැබී ඇති බවයි. එම වියදම් ඇතැම් රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දරාගත නොහැකි මට්ටමක පැවති බවද සඳහන් වේ.
ප්‍රමාණවත් රක්ෂණ ආවරණයක් නොමැතිවීම එම මූල්‍ය දුෂ්කරතා තවත් වැඩි කිරීමට හේතු වී ඇති බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පෙන්වා දෙයි. ඒ අනුව, සංචාරක හෝ වෙනත් කෙටි කාලීන අවශ්‍යතා සඳහා UAE වෙත යන ඉන්දීය ජාතිකයන් ගමන ආරම්භ කිරීමට පෙර සුදුසු වෛද්‍ය රක්ෂණයක් ලබාගත යුතු බව උපදෙස් දී තිබේ.
එම රක්ෂණ ආවරණයට මුදල් අත්තිකාරම් නොගෙවා ප්‍රතිකාර ලබාගත හැකි පහසුකම් (cashless treatment) සහ හදිසි අවස්ථාවකදී රෝගියා නැවත ඉන්දියාවට ගෙන ඒමේ වියදම්ද ඇතුළත් විය යුතු බව අවධාරණය කර ඇත.
UAE හි රැකියා වීසා මත හෝ යැපෙන්නන් ලෙස පදිංචිව සිටින ඉන්දීය ජාතිකයන්ටද තමන් සතුව පවතින රක්ෂණ ඔප්පු මඟින් UAE හි වෛද්‍ය වියදම් සහ හදිසි වෛද්‍ය ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් ආවරණයක් ලැබෙනවාද යන්න පරීක්ෂා කර බලන ලෙස දැනුම් දී තිබේ.
Post Views: 4
Previous Post

එන්ජින් ඔයිල් හා ග්‍රීස් ලේබල් නීති කඩන වෙළෙඳුන්ට නීතිමය පියවර

Next Post

පොලිස් භාරයේදී මියගිය 29 හැවිරිදි සැකකරුට යුක්තිය ඉල්ලා ඥාතීන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved