27 April 2024
#දේශීය

භාරතීය මහජන ජනාධිපති අබ්දුල් කලාම් සම්මානය නියෝජ්‍ය කතානායක ආචාර්ය රංජිත්ට

භාරතීය මහජන ජනාධිපති අබ්දුල් කලාම් සම්මානය නියෝජ්‍ය කතානායක ආචාර්ය රංජිත් සියබලාපිටිය මහතාට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනමන ලදී.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා වශයෙන් රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු කාලයේදී පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා දරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය හිමි ප්‍රදානය කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *