• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දිය දුම්රිය අනතුරින් මිය ගිය ගණන 288 දක්වා ඉහලට

4 June 2023
in විදෙස්

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 288 ක් මේ වන විට මිය ගොස් ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කලේ මේ අතර තුවාල ලැබුවන් 1091 දක්වා වැඩි වී ඇති අතර 56 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ මාරාන්තික දුම්රිය අනතුර සිදු වූයේ සෙනසුරාදා රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදු වු දෝෂයක් හේතුවෙන් බව මුළික විමර්ශනවලදී අනාවරණ වු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Post Views: 9
Previous Post

බැඩ්මිටන් ක්‍රිඩාව සදහා මාතලේ ක්‍රිඩාගාරය පාසල් ළමුන්ට නොමිලයේ

Next Post

මාතලේ පතිනිගොල්ලට නව බස් රථයක් ලබා දෙයි

editor

editor

Next Post

මාතලේ පතිනිගොල්ලට නව බස් රථයක් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved