• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – චීන සමාජයීය සහ සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකරට චීනයෙන් ගෞරවනීය සම්මානයක්

15 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – චීන සමාජයීය සහ  සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති  ඉන්ද්‍රානන්ද අබේසේකරට  චීනයෙන් ගෞරවනීය සම්මානයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා – චීන සමාජයීය සහ සංස්කෘතික සහයෝගිතා සංගමයේ (ASLCSCC) සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා, විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ යුන්නාන් මහජන සංගමයේ (YNPAFFC) පළමු කවුන්සිලයේ ගෞරවනීය සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.
මෙම ගෞරවනීය සාමාජිකත්වය ජූලි 12 වන දින චීනයේ කුන්මින් (Kunming) නුවරදී නිල වශයෙන් ප්‍රදානය කෙරිණි. එහිදී යුන්නාන් මහජන සංගමයේ මහලේකම් කැඕ ෂිචින් මහතා විසින් අබේසේකර මහතා වෙත ගෞරවනීය සහතිකය සහ එම සංගමයේ කීර්තිමත් රන් පදක්කම පිරිනමන ලදී. විදේශීය ජාතිකයෙකු මෙම උසස් කවුන්සිල තනතුර සඳහා තෝරා පත් කරගත් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව කැඕ ෂිචින් මහතා අවධාරණය කළේය.
1987 වසරේ සිදු කළ සිය ප්‍රථම සංචාරයේ සිට චීනයේ යුන්නාන් ප්‍රාන්තය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන අබේසේකර මහතා, මේ වන විට එම ප්‍රාන්තයේ විසි වතාවකට අධික වාර ගණනක් සංචාරය කරමින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.
Post Views: 7
Previous Post

දකුණු පළාත් ග්‍රාම සංවර්ධන සමිති ශ්‍රේණිගත කිරීමේදී මාතර අකුරැස්සට ඉහළ ඇගයීම්!

Next Post

ඩෙංගු අධි වසංගතය ගැන කෑගල්ලේ ජනතාව සහ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්!

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු අධි වසංගතය ගැන  කෑගල්ලේ ජනතාව සහ  පාසල් දරුවන් දැනුවත් කිරීමේ  වැඩසටහනක්!

ඩෙංගු අධි වසංගතය ගැන කෑගල්ලේ ජනතාව සහ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved