• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයවැය කාර්යාලයක් පාර්ලමේන්තුවේ ස්ථාපනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

20 June 2023
in දේශීය

අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තු පැවැති විවාදයට එක් වෙමිනි.

එහි දී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය “ නිදහස ලබා ගත් දා සිට මේ දක්වා විවිධ පාලක පක්ෂ අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක වූවේ නම් ශ්‍රී ලංකාව අද සුරපුරයකි. විවිධ දේශපාලන පක්ෂ විසින් බලය ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වැය කෙරෙන ආකාරයක් පිළිබඳ සඳහන් නොකරයි. බොහෝ විට මෙවැනි යෝජනා අයවැය කෙටුම්පත් වෙත ද ඇතුළත් වන අතර ඉන් බොහෝමයක් අයවැය කතාවට ඇතුළත් කරන්නේ පෙර දා රාත්‍රියේ ය. 2017 වසරේ දී අයවැය යෝජනා 157ක් ඉදිරිපත් වූ අතර ඉන් 44ක් ක්‍රියාත්මක නොවිණි. ක්‍රියාත්මක වූ ප්‍රතිශතය 72%කි. 2018 වසෙර් ඉදිරිපත් වූ අයවැය යෝජනා 193 අතරින් යෝජනා 25ක් ක්‍රියාත්මක නොවීය. ක්‍රියාත්මක වූ ප්‍රතිශතය දැක් වුණේ 87%ක් ලෙසිනි. 2019 වසරේ යෝජනා 76ක් ඉදිරිපත් වූ අතර ඉන් 56ක් පමණක් ක්‍රියාත්මක විය. 2021 දී ඉදිරිපත් වූ යෝජනා 36න් ක්‍රියාත්මක වූයේ 26ක් පමණි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම අයවැය කාර්යාලය ස්ථාපනය කිරීමත් සමග ඕනෑම මන්ත්‍රීවරයකුට අදාළ යෝජනාව පිළිබඳ මූල්‍යමය විවරණයක් ලබා ගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Post Views: 5
Previous Post

P&S’මනු මෙහෙවර ව්‍යාපෘතිය’ හරහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිඔස්මෝසිස් පද්ධතියක් පරිත්‍යාග කරයි

Next Post

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

editor

editor

Next Post

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved