• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස් රටවල සැඟව සිටි ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට

මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම් ඇරඹේ

20 April 2026
in දේශීය, පුවත්
විදෙස් රටවල සැඟව සිටි  ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවමින් විදෙස් රටවල සැඟව සිටි ප්‍රබල පාතාල නායකයන් රැසක් ඩුබායි, ඉන්දියාව සහ බහරේන් යන රටවලදී ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායම් දැනටමත් එම රටවල් බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ 2026 අප්‍රේල් 09 වැනිදා ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉරාන ජාතිකයකු සමඟ සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් අතරතුරදීය. ඔහු සමඟ වනාතේ දුමින්ද, අකිල, සුදු, ජොන්ටි සහ ලූනා ඇතුළු සහචරයන් පිරිසක් ද කොටු වී ඇති අතර, කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් සහ පාතාල කල්ලිවලට ස්වයංක්‍රීය ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් මොහුට ප්‍රධාන චෝදනා එල්ල වී තිබේ. එසේම, ගල්ලෙවත්ත ගමගේ චමින්ද දිල්රුක් හෙවත් ‘පරෙවි සුදා’ අප්‍රේල් 12 වැනිදා ඩුබායි සිට බෝට්ටුවකින් පකිස්ථානයට පලායාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත. බොරැල්ල සහ වනාතමුල්ල කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා වන ඔහු, රුපියල් බිලියන 10කට අධික මත්ද්‍රව්‍ය සහ ගිනි අවි තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියකට ද සම්බන්ධ බවට සැක කෙරේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ හමුදා විශේෂ බලකායේ පුහුණුව ලැබූ දරුණු ගණයේ කුලී ඝාතකයෙකු වන සෝබනාහන්දි සනත් ද සිල්වා හෙවත් ‘මීටියාගොඩ රාජු’, ඉන්දියාවේ නවදිල්ලි නුවර හෝටලයක සැඟව සිටියදී අප්‍රේල් 13 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. ‘හිත හොඳ දොස්තර’ ඝාතනය ඇතුළු දකුණු පළාතේ සිදුවූ මිනීමැරුම් 15කට අධික සංඛ්‍යාවකට මොහු සම්බන්ධ බවට පොලිසිය හඳුනාගෙන ඇත. මේ අතර, මෙරටට ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන සැපයුම්කරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ බහරේන් රාජ්‍යයේදී එරට නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව, ගම්පහ සහ රාගම ප්‍රදේශ කේන්ද්‍ර කරගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් ඔහු විසින් මෙහෙයවා ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ එම රටවල ආරක්ෂක අංශ අපරාධකරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම මෙම අත්අඩංගුවට ගැනීම්වලට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙම අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම තුළින් දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සහ පාතාල ජාලයන් රැසක් සම්පූර්ණයෙන් අඩපණ කිරීමට හැකි වනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
Post Views: 1
Previous Post

බලය ලබාගැනීම සඳහා නව වසරේ ලොකු සැලැස්මක් ඇති බව මහින්ද රාජපක්ෂ පවසයි

Next Post

පලතුරු වර්ග 550කින් පිරි වැන්දල පලතුරු වත්ත ලෝක අවධානයට

Editor TTV News

Editor TTV News

Next Post
පලතුරු වර්ග 550කින් පිරි  වැන්දල පලතුරු වත්ත ලෝක අවධානයට

පලතුරු වර්ග 550කින් පිරි වැන්දල පලතුරු වත්ත ලෝක අවධානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කරන්දෙණියේ සුද්දාගේ සොයුරු  මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

20 April 2026
විදුලිය නිපදවීමට  අධික මිලට ඩීසල් ගෙන්වීමේදී  වංචාවක් සිදුව ඇති බවට  සුජීව සේනසිංහගෙන් චෝදනා

විදුලිය නිපදවීමට අධික මිලට ඩීසල් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට සුජීව සේනසිංහගෙන් චෝදනා

20 April 2026
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් සහ  යුද හමුදා ලේකම් අතර ගැටුම කරළියට

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් සහ යුද හමුදා ලේකම් අතර ගැටුම කරළියට

20 April 2026
ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා

ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු  මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

20 April 2026
විදුලිය නිපදවීමට  අධික මිලට ඩීසල් ගෙන්වීමේදී  වංචාවක් සිදුව ඇති බවට  සුජීව සේනසිංහගෙන් චෝදනා

විදුලිය නිපදවීමට අධික මිලට ඩීසල් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට සුජීව සේනසිංහගෙන් චෝදනා

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved