• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දීය ධීවර ආක්‍රමණය අනුමත කළ නොහැකියි – ඇමති ඩග්ලස්

25 May 2023
in දේශීය

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විනාශ කිරීම දිගින් දිගටම සිදුවන බවත් එය නවතාලිමට ඉන්දීය ධීවරයන්කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් එය ධීවර අමාත්‍යවරයා ලෙස තමන් තරයේ හෙලා දකින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දීය රාජ්‍ය නොවන සංවිධාන ධීවර පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විවේකා නන්දන් අද (25) දින ධීවර අමාත්‍යංශයේදි හමු වු අවස්ථාවේදිය.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් සිදුකරන විනාශය නවතා ලීමට නොයෙකුත් අවස්ථාවල අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කලද තමිල්නාඩු ධීවරයන් කල්ගනිමින් ප්‍රශ්ණය මග හරිමින් සිටින අතර මෙලෙස මෙම ගැටලුව වසර 15ක් දක්වා ඈතට දිවෙන අතරම දිගින් දිගටම නීති විරෝධි ධිවර කටයුතු හා මුහුදු සම්පත් විනාශ කිරීම් වැනි දේවල් සිදු කරමින් සිටින නිසා ලංකා ධීවරයන්ගේ ජීවනෝපාය මාර්ගයට දැඩි බලපෑමක් ඇති වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Post Views: 7
Previous Post

සයිමෝල් පදනමේ ව්‍යාපෘති ග්‍රාමීය උන්නතිය සඳහා වැදගත් – අගමැති

Next Post

අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් නිකුත් කරන්න – විභාග කොමසාරිස්

editor

editor

Next Post

අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් නිකුත් කරන්න - විභාග කොමසාරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved