ISIL (ISIS) ත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රස්ත සංවිධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීම සහ ටෙහෙරානයට එරෙහිව සන්නද්ධ ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රියාමාර්ග ගැනීම යන චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ඉරාන අධිකරණය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය වාර්තා කරයි.