• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන සහභාගීත්වය වීසා ගැටලුවක් නිසා අවදානමක

15 May 2026
in පුවත්, විදෙස්
ඉරාන පාපන්දු කණ්ඩායමේ  ලෝක කුසලාන සහභාගීත්වය  වීසා ගැටලුවක් නිසා  අවදානමක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන ජුනි 11 වනදා ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවලදී ආරම්භ වන පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ඉරාන ක්‍රීඩකයින්ට මෙතෙක් වීසා බලපත්‍ර නිකුත් කර නොමැති බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි තාජ් පවසයි. දෙරට අතර පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ වුවද ඉරාන කණ්ඩායමට සුබපැතීම සඳහා පසුගිය බදාදා ටෙහෙරාන් නුවරදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවයක් ද පවත්වා තිබුණි.
මෙම අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත අතර, මීට පෙර කැනඩාවට පැමිණි ඉරාන නියෝජිත පිරිසට එරට දේශසීමාවේදී අගෞරවනීය ලෙස සැලකීම හේතුවෙන් ඔවුන් ආපසු හැරී ගොස් තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සමඟ සබඳතා පැවැත්වීම මත සභාපතිවරයාගේ වීසා බලපත්‍රය අවලංගු කළ බව කැනඩා බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඉරාන පාපන්දු සම්මේලනය ලෝක කුසලානයට සහභාගී වීම සඳහා කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති අතර, IRGC යටතේ හමුදා සේවය සම්පූර්ණ කළ ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට වීසා ලබාදීම ඉන් ප්‍රධාන වේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ ක්‍රීඩකයින්ට බාධාවක් නොමැති වුවද, IRGC සමඟ සබඳතා ඇති පුද්ගලයින්ට ඇතුළුවීමේ සීමා පැනවිය හැකි බවයි. ඉරානය සිය මූලික වටයේ තරඟ ජුනි 15, 21 සහ 26 යන දිනවල පිළිවෙළින් නවසීලන්තය, බෙල්ජියම සහ ඊජිප්තුව සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
Post Views: 0
Previous Post

ගල්අඟුරු කොමිසමේ විනිවිදභාවය ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ප්‍රශ්නාවලියක්

Next Post

ගල්අඟුරු විමර්ශන කොමිසම හමුවේ පාඨලී චම්පික රණවකගෙන් කරුණු රැසක්

Editor TTV News

Editor TTV News

Next Post
ගල්අඟුරු විමර්ශන  කොමිසම හමුවේ  පාඨලී චම්පික රණවකගෙන්  කරුණු රැසක්

ගල්අඟුරු විමර්ශන කොමිසම හමුවේ පාඨලී චම්පික රණවකගෙන් කරුණු රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහවැස්සෙන් දිස්ත්‍රික්ක 7කට  දැඩි බලපෑම්

මහවැස්සෙන් දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම්

15 May 2026
වීදියගොඩ ආයුර්වේද රෝහලට  රුපියල් ලක්ෂ 2500ක  නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

වීදියගොඩ ආයුර්වේද රෝහලට රුපියල් ලක්ෂ 2500ක නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

15 May 2026
හැටන් අධ්‍යාපන කලාපයේ  පාසල්වලට

හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට

15 May 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට  තවදුරටත් වැසි තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහවැස්සෙන් දිස්ත්‍රික්ක 7කට  දැඩි බලපෑම්

මහවැස්සෙන් දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම්

15 May 2026
වීදියගොඩ ආයුර්වේද රෝහලට  රුපියල් ලක්ෂ 2500ක  නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

වීදියගොඩ ආයුර්වේද රෝහලට රුපියල් ලක්ෂ 2500ක නව සිව් මහල් වාට්ටු සංකීර්ණයක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved