• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕනෑම අභියෝගයකට සූදනම් – ඉරානය

5 August 2018
in විදෙස්

ගල්ෆ් කලාපය තුළ පසුගිය දින කිහිපය තුළදී යුද අභ්‍යාස රැසක් සිදු කළ බව ඉරානයේ විප්ලවීය හමුදා කන්ඩය නිවේදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සදහන් කර සිටියේ සතුරන්ගෙන් එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස සිදු කරන බවයි විප්ලවීය හමුදාව සදහන් කොට ඇති බවයි.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරානය සිය ආරක්ෂක අංශ දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන කලාපයක් වන හෝමෝස් සමුද්‍ර සන්දිය අවහිර කරන බවටද ඉරාන විප්ලවීය බලඇණිය තර්ජණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 25
Previous Post

සමෘද්ධිය තිබ්බේ වෙනම ආණ්ඩුවක් වගේ – ඇමැති ගයන්ත

Next Post

ඡන්දේ කල් දාන කුමන්ත්‍රණයක් – ඇමැති හකීම්

editor

editor

Next Post

ඡන්දේ කල් දාන කුමන්ත්‍රණයක් - ඇමැති හකීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved