• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයේ තීරණය වෙනස් නොවේ!

සාකච්ඡා ඕමානය සමඟ පමණයි

4 August 2026
in පුවත්, විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයේ තීරණය වෙනස් නොවේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ ඕමානය සමඟ පමණක් බවත් ඉරාන නායකත්වය පවසනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පළක් නැති බවයි ඉරානය අවධාරଣ කරන්නේ.ඇමෙරිකානු ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඉරානය විසින් ඕමානය සහ ඉරානය මැද පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට වසා දමා ඇති අතර, මිලිටරි හමුදා සහ නාවික බලඇණි යොදවමින් මෙන්ම බෝම්බ අතුරමින් එම මාර්ගය දැඩි ලෙස අවහිර කර ඇත. මෙම සමුද්‍ර සන්ධිය හරහා වෙළෙඳ නැව්වලට ගමන් කිරීමට අවසර ලබා දීම සඳහා මුදලක් අය කර ගැනීමට ඉරාන පාර්ලිමේන්තුව ද දැනටමත් අනුමැතිය ලබා දී තිබේ.මෙම නාවික ගමනාගමන කටයුතු සහ මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඕමානය ද හවුල් කර ගැනීමට ඉරානය කටයුතු කරමින් සිටියි. කෙසේ වෙතත්, ඉරානය සමඟ කිසිදු ගිවිසුමකට එළඹීමට ඕමානයට ඉඩ නොදෙන බවට ජනාධිපති ට්‍රම්ප් දැඩි ලෙස තර්ජනය කර ඇති අතර, ඊට එරෙහිව ඕමානයට තරයේ අවවාද ද කර තිබේ. අනෙක් අතට, ඇමෙරිකානු නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතර යළි සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම නවතා ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Post Views: 4
Previous Post

මොරොක්කෝවේ දිගම අධිවේගී මාර්ගයට ට්‍රම්ප්ගේ නම!

Next Post

පැය 24ක වැඩිම වැස්ස නෝටන්වලින්…

Editor TTV News

Editor TTV News

Next Post
පැය 24ක වැඩිම වැස්ස නෝටන්වලින්…

පැය 24ක වැඩිම වැස්ස නෝටන්වලින්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

කැලණි, කළු සන්සුන් වෙයි

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

වැස්සෙන් අධිකරණයත් නවතී!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved