• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් අපේ සාම සැලැස්ම පිළිගනු නැතහොත් අසාර්ථකත්වයට මුහුණ දෙනු

13 May 2026
in පුවත්, විදෙස්
ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් අපේ සාම සැලැස්ම පිළිගනු නැතහොත් අසාර්ථකත්වයට  මුහුණ දෙනු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු රජය තම සාම සැලැස්ම පිළිගත යුතු බවත් එසේ නොවන්නේ නම් දැඩි අසාර්ථකත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඉරානය ප්‍රකාශ කර තිබේ. ඉරානය සමඟ පවතින සටන් විරාමය අවදානම් සහගත තත්ත්වයක පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනතුරු ඇඟවීමෙන් පසුව ඉරානය මෙම ප්‍රතිචාරය දක්වා ඇත.
ඉරානය පෙන්වා දෙන්නේ කරුණු 14කින් සමන්විත තම සාම යෝජනාවලියට අනුව ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීම හැර අමෙරිකාවට වෙනත් විකල්පයක් නොමැති බවයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කළ යුදමය තත්ත්වය මැදපෙරදිග පුරා පැතිර ගොස් ඇති අතර එය ගෝලීය ආර්ථිකයට මෙන්ම මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ. යුද්ධය අවසන් කිරීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට අමෙරිකානු රජය ද මීට පෙර යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් දෙපාර්ශ්වයම විවිධ කරුණු ඉදිරිපත් කරමින් සිටීම හේතුවෙන් ස්ථීරසාර සාමයක් කරා යන ගමන දිනෙන් දින පසුබෑමට ලක්වෙමින් පවතී.
Post Views: 1
Previous Post

පක්ෂය හැර නොයන බවත් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් බවත් හර්ෂ ද සිල්වා අවධාරණය කරයි

Next Post

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපය තවදුරටත්: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් කෝටි 4කට අධික  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී දැලේ

රුපියල් කෝටි 4කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී දැලේ

13 May 2026
ලක්ෂ 12ක Vitz වාහන කතාව අසත්‍යයක් මන්ත්‍රී වාහන බලපත්‍ර සම්බන්ධයෙන්  නලින් හේවගේ අදහස් දක්වයි

එප්පාවල පාසලක  උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට  පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය  සිසුන් පිරිසක් රෝහලට

ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

Recent News

තේ කර්මාන්තයේ  නියුතු ශ්‍රමිකයන්ට  රුපියල් 25,000 ඉක්මවන  නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එප්පාවල පාසලක  උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට  පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය  සිසුන් පිරිසක් රෝහලට

එප්පාවල පාසලක උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය සිසුන් පිරිසක් රෝහලට

13 May 2026
ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved