• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරේනියම් අර්බුදය නිසා ඉරාන – අමෙරිකා සාකච්ඡා බිඳවැටීමේ අවදානමක

15 May 2026
in පුවත්, විදෙස්
යුරේනියම් අර්බුදය නිසා  ඉරාන – අමෙරිකා සාකච්ඡා  බිඳවැටීමේ අවදානමක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සතු සාරවත් කරන ලද යුරේනියම් තොගය සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ පවතින සාකච්ඡා මේ වන විට දැඩි අවහිරතාවයකට (deadlock) පත්ව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර සිටියි.
මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඇති ප්‍රධානතම බාධාව වන්නේ අමෙරිකාවේ සැබෑ අභිප්‍රායන් පිළිබඳව ටෙහෙරානයට පවතින දැඩි අවිශ්වාසය බව විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉරානය සතු යුරේනියම් තොගය රටින් පිටතට මාරු කරන ලෙස අමෙරිකාව කරන ඉල්ලීම් ඉරානය විසින් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත. ස්ථිර සටන් විරාමයකින් තොරව එවැනි කිසිදු සහනයක් ලබාදිය නොහැකි බව ඉරානයේ ස්ථාවරය වී තිබේ.
පවතින උණුසුම් තත්ත්වය හමුවේ වුවද පකිස්ථානයේ මැදිහත්වීමෙන් සිදුවන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් සඳහා තවදුරටත් අවස්ථාවක් ලබා දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

සෝමසේන මහදිවුල්වැව වැඩ බලන වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගනී

Next Post

බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ හමුව අවසානයේ ඉන්දියාවෙන් විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ  හමුව අවසානයේ  ඉන්දියාවෙන් විශේෂ ප්‍රකාශයක්

බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ හමුව අවසානයේ ඉන්දියාවෙන් විශේෂ ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුරාධපුර වින්දිත දැරිය වෙනුවෙන්  නීතිඥ සහය ලබාදීමට  තවත් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වෙයි

අනුරාධපුර වින්දිත දැරිය වෙනුවෙන් නීතිඥ සහය ලබාදීමට තවත් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වෙයි

15 May 2026
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ මාසයේදී චීනයේ සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ මාසයේදී චීනයේ සංචාරයක

15 May 2026
තලවකැලේ සිට නුවරඑළියට ගිය  මෝටර් රථයක්  ලිඳුල මටුකැලේදී අනතුරක

තලවකැලේ සිට නුවරඑළියට ගිය මෝටර් රථයක් ලිඳුල මටුකැලේදී අනතුරක

15 May 2026
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුරාධපුර වින්දිත දැරිය වෙනුවෙන්  නීතිඥ සහය ලබාදීමට  තවත් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වෙයි

අනුරාධපුර වින්දිත දැරිය වෙනුවෙන් නීතිඥ සහය ලබාදීමට තවත් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වෙයි

15 May 2026
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ මාසයේදී චීනයේ සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ මාසයේදී චීනයේ සංචාරයක

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved