• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියාවේ පිරිපහදුවක ගින්නක් හේතුවෙන් ඉන්ධන අර්බුදය තවත් උග්‍ර වෙයි

16 April 2026
in පුවත්, විදෙස්
ඕස්ට්‍රේලියාවේ පිරිපහදුවක ගින්නක්  හේතුවෙන් ඉන්ධන අර්බුදය  තවත් උග්‍ර වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක, ඕස්ට්‍රේලියාවේ පවතින ප්‍රධාන ඉන්ධන පිරිපහදු දෙකෙන් විශාලතම පිරිපහදුව වන විවා එනර්ජි (Viva Energy) පිරිපහදුවේ හටගත් ගින්නක් හේතුවෙන් එරට ඉන්ධන අර්බුදය තවත් උග්‍ර වී තිබේ. බදාදා රාත්‍රියේ මෙල්බර්න් නුවරට ආසන්න ජීලෝන්ග් (Geelong) හි පිහිටි මෙම පිරිපහදුවේ හටගත් ගින්න බ්‍රහස්පතින්දා දහවල් වන විට පාලනය කිරීමට ගිනි නිවන අංශ සමත් වූ අතර, මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.
මෙම පිරිපහදුව මගින් ඕස්ට්‍රේලියාවේ දෙවනුවට වැඩිම ජනගහනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් අඩකට වඩා සපයන අතර මුළු රටේම ඉන්ධන ඉල්ලුමෙන් දහයෙන් එකක් සපුරාලනු ලබයි. පිරිපහදුවට සිදුවූ හානිය හේතුවෙන් පෙට්‍රල් සහ ගුවන්යානා ඉන්ධන නිෂ්පාදනයට සෘජු බලපෑමක් එල්ල වනු ඇතැයි සමාගම පවසන අතර, ඒ වෙනුවට ඉන්ධන ආනයනය මගින් ඉල්ලුම සැපයීමට බලාපොරොත්තු වේ. ඕස්ට්‍රේලියාව දැනටමත් තම ඉන්ධන අවශ්‍යතාවයෙන් 80%ක්ම ආනයනය මත රඳා පවතින බැවින්, මෙම අනතුර නිසා ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
ඉරාන යුද්ධය නිසා බලශක්ති මිල ලොව පුරා ඉහළ යමින් පවතින අවස්ථාවක මෙම සිදුවීම ඕස්ට්‍රේලියාවට දැඩි අභියෝගයක් වී තිබේ. ඕස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් (Chris Bowen) ප්‍රකාශ කළේ සිද්ධියෙන් වූ හානිය තක්සේරු කරමින් පවතින බවයි. මේ අතර, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) මේ වන විට මැලේසියාවේ සංචාරයක නිරත වෙමින් සිටින්නේ බෲනායි සහ මැලේසියාව වැනි රටවලින් අතිරේක ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
Post Views: 2
Previous Post

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

Next Post

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන අර්බුදයට සහාය වීමට මැලේසියාවේ පෙට්‍රෝනාස් සමාගම එකඟ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ  පාලන සහ අවදානම් කළමනාකරණ  දුර්වලතා හමුවේ S&P Global  එහි ශ්‍රේණිගත කිරීම්  පහත හෙළයි

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාලන සහ අවදානම් කළමනාකරණ දුර්වලතා හමුවේ S&P Global එහි ශ්‍රේණිගත කිරීම් පහත හෙළයි

16 April 2026
මෘදුකාංග සැපයුම්  දාම ආරක්ෂණය සඳහා  දකුණු කොරියාවෙන්  නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

ප්‍රවීණ පුරාවිද්‍යාඥ ආචාර්ය  සිරිනිමල් ලක්දුසිංහ  අභාවප්‍රාප්ත වෙයි

වෙළඳාම් සහ ආයෝජන බැංකු අංශයේ  දක්ෂතා හමුවේ  Bank of America  ලාභාංශ අපේක්ෂාවන්  ඉක්මවා යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ  පාලන සහ අවදානම් කළමනාකරණ  දුර්වලතා හමුවේ S&P Global  එහි ශ්‍රේණිගත කිරීම්  පහත හෙළයි

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාලන සහ අවදානම් කළමනාකරණ දුර්වලතා හමුවේ S&P Global එහි ශ්‍රේණිගත කිරීම් පහත හෙළයි

16 April 2026
මෘදුකාංග සැපයුම්  දාම ආරක්ෂණය සඳහා  දකුණු කොරියාවෙන්  නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

මෘදුකාංග සැපයුම් දාම ආරක්ෂණය සඳහා දකුණු කොරියාවෙන් නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved