• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනාබ් ශෝකන්තකය සහ කොළඹ රැකවරණය ලබන දරුවන් අතර බැඳීමක් මානුෂීය සහයෝගීතාවයක සංකේතයක්

2 May 2026
in දේශීය, පුවත්
මිනාබ් ශෝකන්තකය සහ  කොළඹ රැකවරණය ලබන  දරුවන් අතර බැඳීමක්  මානුෂීය සහයෝගීතාවයක සංකේතයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මිනාබ් පාසල් ශෝකන්තකයේ මතකය සහ ශ්‍රී ලංකාවේ රැකවරණය ලබන දරුවන්ගේ ජීවිත එකට කැටි කරමින් ඉරාන තානාපති අලි රේසා ඩෙල්කොෂ් මහතා කොළඹ ෆාතිමා නේවාසිකාගාරයේ පැවති උත්සවයකදී සංවේදී අදහස් පළ කළේය. සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන්, විශේෂයෙන්ම දරුවන් ආරක්ෂා විය යුතු බවත්, එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ අනිවාර්ය සම්මතයක් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
2026 පෙබරවාරි 28 වන දින අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් මිනාබ් ගැහැණු ළමුන්ගේ පාසල ඉලක්ක කරගත් බවත්, එහිදී “කුඩා දේවදූතයන්” 168 දෙනෙකු දිවි පිදූ බවත් තානාපතිවරයා සිහිපත් කළේය. මෙම ප්‍රහාරය මානුෂීය නීතියේ හරයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස ඔහු හඳුන්වා දුන්නේය.
ෆාතිමා නේවාසිකාගාරයේ පැවති මෙම උත්සවයේදී තානාපතිවරයා දරුවන් සමඟ සුහදව අන්තර්ක්‍රියා කළ අතර, එම දරුවන් සහ මිනාබ් පාසලේ දිවි පිදූ සිසුන්ගේ මතකය එක් කරමින් සංකේතාත්මක වැඩසටහනකට එක් විය. එහිදී නේවාසිකාගාරයට පුණ්‍යාධාර පිරිනැමූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ අවදානමට ලක්වූ කණ්ඩායම් සඳහා සහාය දැක්වීමට සහ මානුෂීය වටිනාකම් සුරැකීමට ඉරානය තුළ ඇති කැපවීම අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් සහ ගුරුවරුන් නියෝජනය කරමින් අදහස් දැක්වූ සිසුවෙකු, ඉරාන තානාපති කාර්යාලයේ සහාය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. අහිංසක ජීවිත අහිමිවීම පිළිබඳව ශෝකය පළ කළ ඔවුහු, සෑම දරුවෙකුම ආරක්ෂිතව, ආදරයෙන් සහ රැකවරණයෙන් යුතුව ජීවත් වන ලෝකයක් උදාවේවා යැයි ප්‍රාර්ථනා කළහ.
Post Views: 3
Previous Post

උසස් අධ්‍යාපනයේ කෘත්‍රිම බුද්ධිය මග හැරිය නොහැකි පෙරළියක්

Next Post

යේමන වෙරළට ඔබ්බෙන් තෙල් ප්‍රවාහන නෞකාවක් පැහැර ගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
යේමන වෙරළට ඔබ්බෙන්  තෙල් ප්‍රවාහන  නෞකාවක් පැහැර ගැනේ

යේමන වෙරළට ඔබ්බෙන් තෙල් ප්‍රවාහන නෞකාවක් පැහැර ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
පීටර් කේ ගේ ප්‍රසංගය  බෝම්බ තර්ජනයකින් පසු  යළිත් පැවැත්වේ

පීටර් කේ ගේ ප්‍රසංගය බෝම්බ තර්ජනයකින් පසු යළිත් පැවැත්වේ

2 May 2026
ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ  ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අනතුරු අඟවයි

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved