• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාරී සෞභාග්‍යා ග්‍රාමීය වැව් ව්‍යාපෘතිය රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

11 August 2021
in සංවර්ධන

රට හදන සෞභාග්‍යයේ දැක්ම බලගන්වමින් “වාරී සෞභාග්‍යා“ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්/ අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹහා වැව සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.

ඒ අනුව ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රී ත වැව්, ජලාශ හා වාරී මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රථිපාදන මගින් වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මේ සඳහා රුපියල් මිලියන නවයක වියදමින් මෙම වැව ප්‍රථිසංස්කරණය කටයුතු කිරීමට නියමිත අතර, මාස 03 ක් තුළ එහි වැඩ නිම කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා, මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු එස්.ඩී. මැදිවක මහතා ඇතුළු වාරී මාර්ග නිළධාරීන්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

 

Post Views: 19
Previous Post

අවුරුදු 60 ට වැඩිනම් හෙට වැක්සින් එක ගන්න මේ තැන්වලට එන්න

Next Post

පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට – සෞඛ්‍ය ඇමැතිනි

editor

editor

Next Post

පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට - සෞඛ්‍ය ඇමැතිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved