• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව ශානිව “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරනවාද? විපක්ෂ නායක සජිත්

23 February 2022
in දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන බවත්, විශේෂයෙන් ම එතුමා ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ඉතාම කුප්‍රකට විදිහට එතුමාව සැලසුම් සහගත ලෙස “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරමින් ඉන්නවාද කියන සාධාරණ සැකයක් තමාට ඇති බවයි.

මීට පෙරත් ශානි අබේසේකරගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබු බවත් එය 2020 නොවැම්බර් 27 පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ බව හෙතෙම පැවසිය.

අද වෙනකොට සියල්ලම කැකිල්ලේ තීන්දු බවට පත්වෙමින් තිබෙන අතර ඒවැනි තත්වයක් ඇතුලේ ශානි අබේසේකර මහතාගේ ජීවිතය පිළිබඳව අපට සාධාරණ භීතියක් තිබෙන බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

ඉ – ස්වාභිමානී සම්මානලාභින් දෙදෙනෙකුට අන්තර්ජාතික World Summit Awards සම්මාන

Next Post

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයක

editor

editor

Next Post

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved