• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයක

23 February 2022
in දේශීය

නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඊයේ (22) වන දින පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) හමුවිය.

නිල සංචාරය ආරම්භ කරමින් ප්‍රථමයෙන් පකිස්තානු නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ශ්‍රී ලංකා නාවික හමුදාධිපති නාවික සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට පකිස්තාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි විසින් කටයුතු කරන ලද අතර එහිදී, දෙරටේ නාවික හමුදාපති වරුන් කළාපීය ආරක්‍ෂාව සහ ද්වීපාර්ශීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳව සුහද පිළිසඳරක නිරත විය.

තවද මෙම නිළ හමුව සනිටුහන් කරමින් පකිස්තාන නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

 

 

 

Commander of the Navy embarks on official visit to Pakistan

Commander of the Sri Lanka Navy, Vice Admiral Nishantha Ulugetenne who is currently in Pakistan on an official visit, called on the Chief of Naval Staff of Pakistan, Admiral M Amjad Khan Niazi at the Pakistan Navy Headquarters on 22nd February 2022.

At the invitation of his Pakistan Navy counterpart, Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne left for Pakistan on 21st February on a formal visit and he is accompanied by the President of Navy Seva Vanitha Unit, Mrs Chandima Ulugetenne in this official visit.

Beginning his itinerary, Commander of the Navy visited the Pakistan Navy Headquarters where he was warmly received by the Pakistan Navy Chief in accordance with naval traditions. The ensuing discussion between them focused on several matters of regional security and bilateral importance.

The cordial discussion came to an end with an exchange of mementoes, marking the significance of this occasion.

Post Views: 13
Previous Post

ආණ්ඩුව ශානිව “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරනවාද? විපක්ෂ නායක සජිත්

Next Post

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව බදු-පසු ලාභයේ 48% ක වර්ධනයක්

editor

editor

Next Post

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව බදු-පසු ලාභයේ 48% ක වර්ධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved