• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අස්වැසුම නිසා ආණ්ඩු පක්ෂය දෙදරයිද?

28 June 2023
in දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට සැලසුම් කෙරිණි.

මෙය සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීමට තීරණය කෙරිණි.

ඒ අනුව ඒ සඳහා ලියාපදංචි කිරීමේදී ප්‍රතිලාභ සටහනේ නම සටහන් නොවු අය මේ පිලිබඳ දැඩි විරෝධතා අනුව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. කෙසේ වෙතත් මෙම වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි දෝෂාරෝපන එල්ල වෙද්දි ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද විරෝධය පාමිනි සිටි.

අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදීද මේ පිළිබඳ ද සිය විරෝධය පල කිරීමට කටයුතු කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාල වැඩසටහනේ සුබ සාධන ලැබිය යුතු අයට එය ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කර වැරදි වු තැන් නිවැරදි කල යුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනා වී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Post Views: 26
Previous Post

ජුලි 01 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Next Post

පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම සිය පාඨමාලාව සාර්ථකව නිමා කරයි

editor

editor

Next Post

පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම සිය පාඨමාලාව සාර්ථකව නිමා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved