27 April 2024
#දේශීය

දිවයින පුරා අද විදුලි කප්පාදුවක් – මහජන උපයෝගීතා කොමිසම

දිවයින පුරා අද (21) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත පැවසුවේ, විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද  පස්වරු 4.30 සිට රාත්‍රි 10.30 දක්වා අතර කාලය තුළ දිවයින පුරා පැය 02ක විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *