• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් පොහොය හෙටයි රට පුරා දන්සල් 15,000කට අධික ප්‍රමාණයක්

29 May 2026
in දේශීය, පුවත්
වෙසක් පොහොය හෙටයි  රට පුරා දන්සල් 15,000කට  අධික ප්‍රමාණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය හෙටට (30) යෙදී ඇත. මේ නිමිත්තෙන් වෙසක් කලාප, වෙසක් කූඩු මෙන්ම දන්සල් 15,000කට අධික සංඛ්‍යාවක් රට පුරා මෙවර පැවැත්වේ.
කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව තොරණ 30කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇති අතර, බොරැල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති තොරණ කොළඹ නගරයේ උසම තොරණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තාක්ෂණය සහ කලාත්මක බව එක්තැන් කරමින් නිමවා ඇති මෙම තොරණේ ඇති සුවිශේෂීම අංගය වන්නේ තොරණ මධ්‍යයේ ඉදිරිපත් කරන සජීවී රූකඩ සංදර්ශනයයි. මීට අමතරව කිරිබත්ගොඩ, පිටකොටුව, මාලඹේ, මහරගම, ගොඩගම, හෝමාගම, ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස්හන්දිය, දෙමටගොඩ, තොටළඟ, පිළියන්දල, බෙල්ලන්විල සහ ගම්පහ යන ප්‍රදේශවල ද දර්ශනීය තොරණ ඉදිකර තිබේ.
කොළඹ බේරේ වැව අවට, හුනුපිටිය, ගාලු මුවදොර, මාතර, කළුතර, දැදිගම, අම්පාර, ගම්පහ, පදියතලාව, මොරවක, බුත්තල සහ වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක වෙසක් කලාප සංවිධානය කර ඇත. මෙවර ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය යටතේ LED සහ ඩිජිතල් ආලෝක තාක්ෂණය, පරිසර හිතකාමී ද්‍රව්‍ය සහ ජාතක කතා තේමා කරගත් දැවැන්ත තොරණ වැඩි වශයෙන් දැකිය හැකිය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන පරිදි මේ වන විටත් දිවයින පුරා දන්සල් 15,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර, බෝවන රෝග ව්‍යාප්තිය හේතුවෙන් සංවිධායකයන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය වේ. මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, වෙසක් සතිය යෙදෙන මැයි 30, 31 සහ ජුනි 01 දින තුන දිවයින පුරා මස් පිණිස සතුන් මරණ ස්ථාන සහ මස් මාංස අලෙවිසල්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජශාලා වසා තබන ලෙස රජය දැනුම් දී ඇත. තවද, වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 30 හා 31 දෙදින දිවයිනේ සියලුම සුරාසල් වසා තැබීමට ද දැනුම් දී තිබේ.
Post Views: 0
Previous Post

ගෝලීය සහ කලාපීය ප්‍රවණතා මෙන්ම එල්ලවන බලපෑමට ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ අවධානය

Next Post

රජයේ මුද්‍රණාලය සහ රාජ්‍ය මාධ්‍ය ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ මුද්‍රණාලය සහ  රාජ්‍ය මාධ්‍ය ඇතුළු සේවා රැසක්  අත්‍යවශ්‍ය සේවා ලෙස  ප්‍රකාශයට පත්කෙරේ

රජයේ මුද්‍රණාලය සහ රාජ්‍ය මාධ්‍ය ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හදවතෙහි දයාව, කරුණාව දල්වමු වෙසක් දින පණිවිඩයෙන් අගමැතිනිය කියයි

හදවතෙහි දයාව, කරුණාව දල්වමු වෙසක් දින පණිවිඩයෙන් අගමැතිනිය කියයි

30 May 2026
මනස්විතා නර්තන ප්‍රසංගය සෞන්දර්ය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

මනස්විතා නර්තන ප්‍රසංගය සෞන්දර්ය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

30 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved