• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිටි ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම විහිළුවක් – ඇමැති ප්‍රසන්න

21 April 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම තරම් විහිළුවක් තවත් නැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදා දීම නිමිත්තෙන් අද (21) කැලණියේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

අමාත්‍යවරයා පවසන්නේ කතෝලික ජනතාව මරදැමූ ජවිපෙට මෙවර කෙතෝලික ඡන්ද ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “ ඒකෙ මහ⁣මොළ කාරය කවුද කියන්න හැමෝම දන්නව.ජ.වි.පෙ එහෙම පොරොන්දු දීපු එක හොඳයි. මොකද එයාලගෙ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාහිම්ගේ පුත්තු තුන්දෙනා තමයි මරාගෙන මැරැණෙ. ඒක ගැන කමිටු පත්කරලා පරීක්ෂණ පවත්වල කාලය කන්න දෙයක් නෑ. තවම ඊබ්‍රාහිම් ජීවතුන් අතර ඉන්නවා. එයාගෙන් අහන්න ඕන ඇයි පුතාල මේ වගේ දෙයක් කළේ කියල. ඒක රටට කිව්වනමි ඉවරයි.පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම තරම් විහිළුවක් මේ රටේ තවත් නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,616
Previous Post

එජාපයෙන් දේශපාලනය ඉගෙන ගත්ත අයට අනුරාධපුරෙන් ආරාධනාවක්

Next Post

විහාරමහාදේවි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උපේක්ෂා නිවාසයට

editor ttvnews

editor ttvnews

Next Post
විහාරමහාදේවි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උපේක්ෂා නිවාසයට

විහාරමහාදේවි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උපේක්ෂා නිවාසයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved