• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

27 January 2021
in විදෙස්

ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම සම්බන්ධයෙන් ඇති වු අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ල වීම අගමැතිවරයාගේ අස්වීමට හේතු වු බවයි.

 

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයෝ 2,485,956 ක් ආසාදිත වු අතර 86,422 ක් ජිවිතක්ෂයට පත් විය.

Post Views: 10
Previous Post

ගෝඨා වරදකරුවන් නිදහස් කරන බවට ජවිපෙන් චෝදනා

Next Post

ගම්පහ රථවාහන තදබදය අවම කිරීම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබද සාකච්ජාවක්

editor

editor

Next Post

ගම්පහ රථවාහන තදබදය අවම කිරීම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබද සාකච්ජාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved