• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

4 May 2026
in දේශීය, පුවත්
චෙම්මනි සමූහ මිනීවළෙන්  මිනිස් සිරුරු 245කට අදාළ  අස්ථි කොටස් හඳුනාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි සමූහ මිනීවළේ හයවන අදියරේ කැණීම් කටයුතු පිළිබඳ නවතම තොරතුරු වාර්තා වේ.
හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනටත් ඊයේ (03) සිදු කරන ලද අතර එහිදී මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ. ඉන් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා ප්‍රකාශ කර ඇත.
හයවන අදියරේ කැණීම් පසුගිය අප්‍රේල් 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය. මීට පෙර පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා අවසන් කරන විට සිරුරු 240ක අස්ථි කොටස් මතුකරගෙන තිබූ අතර ඉන් සිරුරු 239ක් ගොඩගෙන තිබුණි.
යාපනය මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු කණ්ඩායමක් මෙම කැණීම් සිදු කරයි.
කැණීම්වලදී හමුවූ අස්ථි කොටස් සහ අනෙකුත් භාණ්ඩ අධිකරණ නියෝග මත යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨය භාරයේ සුරක්ෂිතව තබා ඇත. ඉදිරි කැණීම් කටයුතු ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් සිදු කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

අතුරුගිරියේදී සිදුවූ බිහිසුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Next Post

ප්‍රංශයේ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රංශයේ බෝට්ටු අනතුරකින්  කාන්තාවන් දෙදෙනෙකු මරුට

ප්‍රංශයේ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිළිනොච්චියේ මැයි රැලියට  සෙල්ලම් පිස්තෝලයක් රැගෙන  පැමිණි අය පොලිසිය නිදහස් කරයි

කිළිනොච්චියේ මැයි රැලියට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන පැමිණි අය පොලිසිය නිදහස් කරයි

4 May 2026
වරප්‍රසාද කප්පාදු කර  ජනතා අරමුණු ඉටු කරන  ආණ්ඩුවක් පත්ව තිබෙනවා

වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ආණ්ඩුවක් පත්ව තිබෙනවා

4 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

4 May 2026
වැට් බදු සංශෝධනය  ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිළිනොච්චියේ මැයි රැලියට  සෙල්ලම් පිස්තෝලයක් රැගෙන  පැමිණි අය පොලිසිය නිදහස් කරයි

කිළිනොච්චියේ මැයි රැලියට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන පැමිණි අය පොලිසිය නිදහස් කරයි

4 May 2026
වරප්‍රසාද කප්පාදු කර  ජනතා අරමුණු ඉටු කරන  ආණ්ඩුවක් පත්ව තිබෙනවා

වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ආණ්ඩුවක් පත්ව තිබෙනවා

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved