• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩ ගෙන්වන මුවාවෙන් රැ. බිලියන 190ක් රට පැටවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්!

25 June 2026
in දේශීය, පුවත්
භාණ්ඩ ගෙන්වන මුවාවෙන් රැ. බිලියන 190ක් රට පැටවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහොමඩ් නමැත්තා ජූලි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද (25) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු විදේශවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ‘ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර්’ (TT) ක්‍රමවේදය ඔස්සේ කොළඹ කොටුවේ පිහිටි ‘ඒ.වයි ඉන්වෙස්ට්මන්ට්’ නමැති ආයතනයක් හරහා මෙම මුදල් අමෙරිකානු ඩොලර් ලෙස විදේශගත කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් විදේශගත කළ ද, ඒ වෙනුවෙන් මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ද සැකකරුගේ නමින් පවතින බැංකු ගිණුම්වලට බැර කර ඇති බව රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදු කළ ද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය. මෙම මුදල් උපයාගත් ආකාරය සහ මුදල් යොමු කළ අරමුණු සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
Post Views: 8
Previous Post

ඔන්ලයින් ව්‍යාපාර නිසි ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාවය අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කරයි

Next Post

පැය පහකට පසු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් රෝහිත රාජපක්ෂ පිටව යයි

Editor TTV News

Editor TTV News

Next Post
පැය පහකට පසු  පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන  කාර්යාංශයෙන්  රෝහිත රාජපක්ෂ පිටව යයි

පැය පහකට පසු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් රෝහිත රාජපක්ෂ පිටව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved