• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත් ද්‍රව්‍ය ව්‍යාපාර නැති කරන්න එක් වෙන්න

13 July 2018
in සංවර්ධන

පාසැල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි රැසක් විවෘත කිරීම සහ වාර්ෂික ත්‍යාග ප්‍රදානයට එක් වෙමින් අමාත්‍යවරයා අද (13) පෙන්වා දුන්නේ දරු දැරියන් වෙනුවෙන් එවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාර මර්ධනයට කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කළ බව මෙහිදී සඳහන් කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැනි මල් වැනි දරුවන් වනසන මත්ද්‍රව්‍ය ව්‍යාපාර මැඩලීමට එක්වන ලෙසටද මෙහිදී ආරාධනා කර සිටියා.

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි රැසක් විවෘත කිරීම ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

මෙහිදී ක්‍රීඩාගාරයක් , විදුහල්පති නිළ නිවසක් ,සුහුරු පන්ති කාමරයක් ,ශිෂ්‍ය නේවාසිකාගාරය සහ ගුරු නිවාස සංකීර්ණයක් විවෘත කෙරුණා.

Post Views: 9
Previous Post

මහින්ද ගෝඨා ගැන තීරණයක

Next Post

රජයේ ආයතන දහස් ගණනකට ඔප්පු නෑ…!

editor

editor

Next Post

රජයේ ආයතන දහස් ගණනකට ඔප්පු නෑ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved