• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර ජාතික රෝහලට මිලියන 10ක ලොව වේගවත්ම රුධිර විශ්ලේෂණ යන්ත්‍රයක් පැයකට ඩෙංගු පරීක්ෂණ 200ක්

23 June 2026
in දේශීය, පුවත්
මහනුවර ජාතික රෝහලට මිලියන 10ක ලොව වේගවත්ම රුධිර විශ්ලේෂණ යන්ත්‍රයක් පැයකට ඩෙංගු පරීක්ෂණ 200ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර ජාතික රෝහලේ රක්තවේද පරීක්ෂණාගාරයේදී පැයකට ඩෙංගු රුධිර සාම්පල 200ක් පරීක්ෂා කළ හැකි ලොව නවීනතම රුධිර විද්‍යා විශ්ලේෂණ (Hematology Analyzer) යන්ත්‍රයක් ස්ථාපිත කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 10ක පිරිවැයක් දරා ලබාදුන් මෙම මයින්ඩ්රේ (Mindray) යන්ත්‍රය සතු ‘නොමේරූ පට්ටිකා භාගය’ (IPF) මැනීමේ ත්‍රිමාන තාක්ෂණය නිසා, රෝගීන්ගේ පට්ටිකා ගණන යථා තත්ත්වයට පත්වන කාලය කල්තියා හඳුනාගෙන අනවශ්‍ය ලෙස පට්ටිකා ශරීරගත කිරීම් වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වනු ඇත.
මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, දැනට පවතින යන්ත්‍රයෙන් පැයකට පරීක්ෂා කළ හැක්කේ සාම්පල 90-100ක් පමණක් වන බැවින් රට පුරා ඩෙංගු ව්‍යාප්ත වන මෙවැනි කාලයක මෙම නව උපකරණය විශාල සහනයක් බවයි. මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සහ බයෝ මෙඩිකා ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

මිලිනය 1,500ක දැවැන්ත ප්‍රතිපාදනයකින් කොළඹ මහල් නිවාස 27ක් නවීකරණය කෙරේ

Next Post

පාස්කු ප්‍රහාරයට වසර 7යි යුක්තිය ඉල්ලා කටුවපිටිය හන්දියේදී නිහඬ විරෝධතාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved