• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර පළාත් පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙලේ සමස්ථ ශූරතාවය කන්තලේ කොට්ඨාසයට!

22 September 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
85 වන ශ්‍රී ලංකා පොලිස් අන්තර්කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලට සමගාමීව මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැති නැගෙනහිර පළාත් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට කන්තලේ පොලිස් කොට්ඨාසය සමත්ව තිබේ.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ කන්තලේ කොට්ඨාසවල සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී, කාන්තා කඹ ඇදීමේ ශූරතාව මෙන්ම පිරිමි උස පැනීමේ ඉසව්වෙන් සෙන්ටිමීටර 165ක නව නැගෙනහිර පළාත් වාර්තාවක් පිහිටුවමින් කන්තලේ කොට්ඨාසය සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය. කන්තලේ කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල පී. සෙනවිරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරි කේ.එම්.ඩී. බණ්ඩාර සහ පොලිස් පරීක්ෂක ජයම්පති යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ජයග්‍රහණය ලබා ඇති අතර, නැගෙනහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

සයිබර් අපරාධ මැඩලන්න පොලිසියට විශේෂ පුහුණුවක්

Next Post

අස්වැසුම මුදල් වංචා කළැයි සැක කාන්තාවන් දෙදෙනා යළි රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැසුම මුදල් වංචා කළැයි සැක කාන්තාවන් දෙදෙනා යළි රිමාන්ඩ්

අස්වැසුම මුදල් වංචා කළැයි සැක කාන්තාවන් දෙදෙනා යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved