• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජීවත් වීමට අවම සුදුසුකම් ඇති ලෝකයේ නරකම නගර අතරට පාකිස්තානයේ කරච්චි නුවරත් ඇතුළත් වෙයි

10 July 2026
in පුවත්, විදෙස්
ජීවත් වීමට අවම සුදුසුකම් ඇති ලෝකයේ නරකම නගර අතරට පාකිස්තානයේ කරච්චි නුවරත් ඇතුළත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර ආර්ථික බුද්ධි තොරතුරු ඒජන්සිය (Economist Intelligence Unit – EIU) විසින් මේ වසර සඳහා නිකුත් කරනු ලැබූ “ජීවත් වීමට අවම සුදුසුකම් ඇති ගෝලීය නගර ලැයිස්තුවට” පාකිස්තානයේ කරච්චි නගරය ද ඇතුළත් වී ඇති බව එරට ‘ඩෝන්’ (Dawn) පුවත් සේවය වාර්තා කරයි. මෙම ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් කර ඇති සමස්ත නගර 173 අතරින් කරච්චි නගරය 170 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. එම ලැයිස්තුවේ කරච්චි නගරයට වඩා පහළ මට්ටමක පසුවන්නේ බංග්ලාදේශයේ ඩකා අගනුවර, සිරියාවේ ට්‍රිපොලි සහ ඩමස්කස් යන නගර තුන පමණක් වන අතර, දරුණු යුද ගැටුම් පවතින යුක්රේනයේ කීව් අගනුවර සහ ඉරානයේ ටෙහෙරාන් අගනුවර පවා කරච්චි නගරයට වඩා ඉහළ මට්ටමක පවතින බව වාර්තාවල දැක්වේ.
නාගරික පරිසරයක ජීවන රටාව, උසස් සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ පරිසරය, අධ්‍යාපනය මෙන්ම යටිතල පහසුකම් යන ප්‍රධාන සාධක මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. කරච්චි නගරයේ පවතින අධික වාහන තදබදය, දැඩි මාර්ග අවහිරතා සහ දිනෙන් දින ඉහළ යන අපරාධ වැනි දරුණු සමාජයීය ගැටලු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වලින් එම නගරය පහළ වැටීමට ප්‍රධානතම හේතු වී ඇති බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

බංග්ලාදේශයේ සරම්ප රෝග ව්‍යාප්තිය දරුණු වෙයි

Next Post

බංග්ලාදේශ ජාතිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම ඉන්දියාව යළි ආරම්භ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved