• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

7 August 2018
in විදෙස්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

තමිල්නාඩු හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ කරුණානිධි පනස් වසරකට අධික කාලයක් ද්‍රවිඩ කලහා මුන්නේත්‍රම් පක්ෂයේ නායකත්වය හෙබවු බවයි. ඒ චෙන්නායි රෝහලක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද පස්වරුවේ ඔහු මෙලෙස අභවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 94 වියේ පසුවන අතර, 5 වතාවක් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ධූරය හොබවා තිබේ.

ඊයේ රාත‍්‍රියේ සිට ඩී.එම්.කේ පක්ෂ සාමාජිකයන් රැසක් හා විශාල ජනකායක් කෞවේරි රෝහල් පරිශ‍්‍රයේ ම රැඳී සිටි බව සදහන් ය.

රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් 500 ත් 600කටත් ආසන්න විශාල පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් රඳවා ඇත.

එමෙන් ම ඉදිරි පැය 24 අවදානම් සහගත යැයි ඉන්දීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Post Views: 9
Previous Post

කඩේ ගියාට විශ්‍රාම වැටුපවත් නෑ ….! – ඇමැති වජිර කියයි

Next Post

පොහොට්ටුවෙන් ගෝඨානම් සහාය දෙනවා – මෛත්‍රී

editor

editor

Next Post

පොහොට්ටුවෙන් ගෝඨානම් සහාය දෙනවා - මෛත්‍රී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසරේ ගෙවුණු කාලය තුළ  මත්ද්‍රව්‍ය භාවිත කර  රිය පැදවූ  රියැදුරන් 4,750කට නඩු

2 May 2026
බැංකුවලින් රාජ්‍ය අංශයට දෙන  ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි

21වන සියවස  සමාජවාදයේ යුගයයි අපි අපේ පන්තිය වෙනුවෙන්  ජයග්‍රහණය උදා කරනවා

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය  වාහන කාර්මික පුහුණුවේ  විශිෂ්ටතා මධ්‍යස්ථානයක් කිරීමට  ගිවිසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසරේ ගෙවුණු කාලය තුළ  මත්ද්‍රව්‍ය භාවිත කර  රිය පැදවූ  රියැදුරන් 4,750කට නඩු

වසරේ ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියැදුරන් 4,750කට නඩු

2 May 2026
බැංකුවලින් රාජ්‍ය අංශයට දෙන  ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි

බැංකුවලින් රාජ්‍ය අංශයට දෙන ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved