• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායක ගුවන්තොටුපළ – මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව අද සිට යළි ඇරඹේ

1 June 2026
in දේශීය, පුවත්
කටුනායක ගුවන්තොටුපළ – මාකුඹුර  සුඛෝපභෝගී බස් රථ සේවාව  අද සිට යළි ඇරඹේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට යළි ආරම්භ කර තිබේ. දේශීය සහ විදේශීය මගීන් සඳහා කාර්යක්ෂම, සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශවල මගපෙන්වීම මත මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ.
මගීන්ට උසස් තත්ත්වයේ සේවාවක් සහතික කිරීම සඳහා රියදුරන් සහ කොන්දොස්තරවරුන් විශේෂ පුහුණුවකට ලක් කර ඇති අතර, ගමනාගමන පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ඇත. මෙම සේවාවේ එක් ගමන් වාරයක ගාස්තුව රුපියල් 410ක් වන අතර, ගමන් කාලය මිනිත්තු 50ක් ලෙස සැලසුම් කර තිබේ.
දෛනිකව උදෑසන 5.15 සිට සවස 6.30 දක්වා සෑම විනාඩි 45කට වරක් මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය. මෙම සේවාව මගින් ගුවන්තොටුපළ සහ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවය ශක්තිමත් කෙරෙන අතර, එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ රටේ ආර්ථික ක්‍රියාකාරකම්වලට ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
Post Views: 19
Previous Post

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ නව සභාපතිනිය ලෙස ග්‍රේස් ආසිර්වාදම් පත් කෙරේ

Next Post

දේශගුණ විපර්යාස සහ ආපදා කළමනාකරණය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සහ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved