ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර විභව එකඟතාවක් හෝ ගිවිසුමක් ඇති වුවහොත්, ඉරානය සතු ආයුධ නිෂ්පාදනය කිරීමට ආසන්න මට්ටමකට බලගන්වන ලද (Near-weapons-grade) යුරේනියම් තොගය තමන් සන්තකයේ ගබඩා කර තබා ගැනීමට කසකස්ථානය කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදු කර ඇති බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
















