• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 50කට පසු ඉන්දියාවේ වාමාංශික පාලනය අවසන් වෙයි

4 May 2026
in පුවත්, විදෙස්
වසර 50කට පසු  ඉන්දියාවේ වාමාංශික පාලනය  අවසන් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර 50ක ඉතිහාසය තුළ පළමු වතාවට ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් පාලනයක් නොමැති තත්ත්වයක් උදාවෙමින් කේරළ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පාලක වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) පරාජයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නිල නොවන වාර්තාවලට අනුව, අප්‍රේල් 9 වන දින පැවැති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) පැහැදිලි ඉදිරියක් ලබාගෙන තිබේ.
කේරළ ප්‍රාන්ත සභාවේ මුළු ආසන 140න් ආසන 100ක බලය තහවුරු කරගැනීමට කොංග්‍රසය ප්‍රමුඛ UDF සන්ධානය සමත්ව ඇති අතර, පින්යාරායි විජයියන්ගේ නායකත්වයෙන් යුත් පාලක LDF සන්ධානයට ලබාගත හැකි වී ඇත්තේ ආසන 40ක් පමණි.
මෙම පරාජයත් සමඟ 1977 වසරෙන් පසු ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් මහ ඇමතිවරයෙකු නොමැති යුගයක් උදාවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

අග්‍රාමාත්‍ය මෝදි විසින් බටහිර බෙංගාල මැතිවරණ ජයග්‍රහණය “ඉතිහාසගත” බව පවසයි

Next Post

මුදල් ලේකම්ගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරමින් දිනන දකුණ සංවිධානයෙන් ලිපියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් ජනපද අධිකරණ  දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර  වායු විමෝචනය සම්බන්ධයෙන්  මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

මස්ක් සහ ඕපන්ඒඅයි අතර  නඩු විභාගයට පෙර  එකඟතාවකට පැමිණීමට දැරූ  උත්සාහය හෙළි වෙයි

ඕපන්ඒඅයි සමාගම  ව්‍යාපාරික කටයුතු සඳහා  ඩොලර් බිලියන 4ක දැවැන්ත  අරමුදලක් රැස් කරයි

මාලදිවයිනේ සංවර්ධනයට  ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය  අගය කරනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් ජනපද අධිකරණ  දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර  වායු විමෝචනය සම්බන්ධයෙන්  මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

4 May 2026
මස්ක් සහ ඕපන්ඒඅයි අතර  නඩු විභාගයට පෙර  එකඟතාවකට පැමිණීමට දැරූ  උත්සාහය හෙළි වෙයි

මස්ක් සහ ඕපන්ඒඅයි අතර නඩු විභාගයට පෙර එකඟතාවකට පැමිණීමට දැරූ උත්සාහය හෙළි වෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved