27 April 2024
#දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදය කල් යයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට නොගැනීමට තීරණය කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා කල විමසීමකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තව දුරටත් ජනතා අදහස් ලබා ගැනීම සඳහා විවාදය කල් දැමු බවයි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *