• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව වසර දෙකකට පසු විවෘත කෙරේ

6 May 2026
in දේශීය, පුවත්
කොත්මලේ ජලාශයේ  මඩ සොරව්ව වසර දෙකකට පසු  විවෘත කෙරේ
කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරව්ව ඊයේ (05) දින විනාඩි 30ක පමණ කාලයක් විවෘත කිරීමට පියවර ගත් බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත. දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ජලාශය තුළ විශාල වශයෙන් රොන් මඩ තැන්පත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ජලාශ වේල්ල අසලට විශාල වශයෙන් රොන් මඩ ගලා ඒම නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්‍ය ආයතන කල්තියා දැනුවත් කර මෙම විවෘත කිරීම සිදු කර ඇත. මඩ සොරව්ව විවෘත කිරීමේදී තත්පරයට ඝන මීටර් 90ක පමණ සුළු ජල ධාරිතාවක් පිටවී ඇති බව වාර්තා වේ. කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට ජලාශයේ ජල ධාරිතාව 27.7% දක්වා පහළ බැස තිබේ. කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව අවසන් වරට විවෘත කර ඇත්තේ 2024 වසරේදීය.
Post Views: 4
Previous Post

මැයි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් නැත

Next Post

මෙරට දරු පරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට දරු පරපුරේ  සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට  ජනාධිපති අරමුදල සහ  ජනශක්ති පදනම එක්වෙයි

මෙරට දරු පරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved