• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැයි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් නැත

6 May 2026
in දේශීය, පුවත්
මැයි මාසය සඳහා  ලිට්‍රෝ ගෑස් මිලෙහි  සංශෝධනයක් නැත
මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2026 මැයි මාසය සඳහා දැනට පවතින මිල ගණන් ඒ අයුරින්ම වලංගු වේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765 කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,910 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890 කි.
Post Views: 6
Previous Post

ගල්ෆ් සහ මැදපෙරදිග අනාගතයේ තීරකයා එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි

Next Post

කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව වසර දෙකකට පසු විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
කොත්මලේ ජලාශයේ  මඩ සොරව්ව වසර දෙකකට පසු  විවෘත කෙරේ

කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව වසර දෙකකට පසු විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved