• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එන්නුංගොඩ ගම්මානය වන අලි රංචුවකගේ දැඩි ග්‍රහණයට පත්වෙයි

9 May 2026
in දේශීය, පුවත්
එන්නුංගොඩ ගම්මානය  වන අලි රංචුවකගේ  දැඩි ග්‍රහණයට පත්වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පුත්තලම කොට්ටුකච්චිය කොට්ඨාසයේ එන්නුංගොඩ ගම්මානයට කඩා වැදුණු විස්සකට අධික වන අලි රංචුවක් ගම්මානයේ නිවාස සහ වගාබිම් රැසක් විනාශ කරමින් දැඩි භීෂණයක් මුදාහැර තිබේ. කිරලඔය රක්ෂිතයේ සිට පැමිණෙන මෙම අලි රංචුව රාත්‍රී කාලයේදී ගම්මානය පුරා සැරිසරමින් පොල් ගස් ඇතුළු බෝග වර්ග රැසක් විනාශ කරන බවත් මේ හේතුවෙන් ගම්මාන කිහිපයක ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත් වාර්තා වේ. එන්නුංගොඩ ගම්මානයේ පමණක් පොල් ගස් 50කට අධික සංඛ්‍යාවක් අලි රංචුව විසින් පෙරළා දමා ඇති බව ගම්වැසියෝ පවසති.
මෙහිදී අදහස් දැක්වූ ඉඩම් හිමියෙකු වන ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිය පොල් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වැය කරමින් විදුලි වැටක් ඉදිකළ ද වන අලි රංචුව විශාල ලී කොටන් එම වැට මතට දමා එය විනාශ කර ඇති බවයි. වන අලි රංචුව පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් කිහිප දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා සඳහන් කළද පවතින අවදානම තවමත් පහව ගොස් නොමැති බව ගම්වැසියෝ පෙන්වා දෙති.
වන අලි තර්ජනය නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම එදිනෙදා ආදායම් මාර්ග ද අහිමි වෙමින් පවතින බව පවසන ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනම් සහ ස්ථිරසාර විසඳුමක් ලබාදෙන ලෙසයි. පවතින තත්ත්වය හමුවේ රාත්‍රී කාලයේදී නිවෙස්වලින් බැහැරට යාමට පවා ගම්වැසියන් බියෙන් පසුවන අතර මෙම අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර වීමෙන් විශාල දේපළ හා ජීවිත හානි සිදුවීමේ අවදානමක් ද පවතින බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
Post Views: 11
Previous Post

රුපියල් හැත්තෑවේ වතුර බෝතලය සියයට විකුණූ මඩකලපුවේ ප්‍රසිද්ධ අවන්හලකට රුපියල් ලක්ෂ පහක දඩයක්

Next Post

මුව සහ ගෝනු අං අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකුට රුපියල් 150,000ක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
මුව සහ ගෝනු අං  අලෙවි කිරීමට  තැත් කළ පුද්ගලයෙකුට  රුපියල් 150,000ක දඩයක්

මුව සහ ගෝනු අං අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකුට රුපියල් 150,000ක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved