27 April 2024
#දේශීය

තමා කොන්දක් තියෙන මිනිහෙක් බව කුමාර වෙල්ගම කියයි

පොහොට්ටුවේ අය කලකිරිමෙන් සිටින බවත් තව වසර 02 කින් ආණ්ඩුවේ පිපිරිම බලාගත හැකි බව නව පාර්ලිමේන්තුවට තේරී පත් වු කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මතුගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා තම පාක්ෂිකයාගේ පැත්තේ සිටින බවයි. එසේම තමාට කොන්දක් ඇත බවත් කිසිදු දිනක රාජපක්ෂවරුන් ළගට නොයන බව හෙතෙම පැවසිය. ඉදිරියේදී ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂය ඉහල තනතුරක් ලැබෙනු ඇති බව ඔහු කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *