• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කුවේට්හි ඇමරිකානු තානාපති කාර්යාලය වසා දමයි

දත්ත පද්ධති විනාශ කිරීමට නියෝග යුදමය තත්ත්වය හමුවේ හදිසි තීරණයක්

6 March 2026
in පුවත්, විදෙස්
කුවේට්හි ඇමරිකානු තානාපති කාර්යාලය වසා දමයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය වහාම හිස් කරන ලෙසත් එහි ඇති රහස්‍ය දත්ත පද්ධති (Servers) සහ තොරතුරු විනාශ කර දමන ලෙසත් එක්සත් ජනපද රජය නියෝග කර තිබේ. බීබීසී පුවත් සේවයට අනුව මෙම ඉවත් කිරීමේ කටයුතු ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක හේතූන් මත මෙම දැඩි පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල ප්‍රහාරයක් එරට හමුදාව විසින් සාර්ථකව මැඩපැවැත්වූ බවට කළ ප්‍රකාශයෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. කලාපය තුළ පවතින උණුසුම් යුදමය තත්ත්වය හමුවේ තම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රහස්‍ය තොරතුරු සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා තානාපති කාර්යාල පරිශ්‍රයේ ඇති ලිපිගොනු පවා විනාශ කරන ලෙස උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Post Views: 6
Previous Post

රාජ්‍ය බැංකුවල මුදල් ගොඩ ගැහුවට වැඩක් නෑ

Next Post

පාපැදියක් ලොරි රථයක ගැටී ළමුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට  e-invoicing පද්ධතිය  කඩිනම් කරන්න

29 April 2026
හදිසියේ කල් දැමූ  විදුහල්පති සේවා විභාගය  ජුනි 07 වැනිදා  පැවැත්වීමට තීරණය කෙරේ

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය අවසන්

රවි සෙනෙවිරත්න මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්

29 April 2026
වියට්නාම ජනාධිපති  ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මස 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved