• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොර නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයකට පත් වෙයි

14 May 2020
in ව්‍යාපාර

රට තුළ පවතින වාතාවරණය හමුවේ මාතලේ දිසාවේ තේ සදහා යොදන පොහොර වර්ග නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා අද (14) මාධ්‍ය වෙත අදහස් දක්මින් කියා සිටියේ මාතලේ රත්තොට උකුවෙල අඹන්ගගකොරළය ආදි ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් 1500කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

යුරියා,ටි එස්පි.එම්ඕපි වැනි පොහොර වර්ග නොමැතිකමින් මෙසේ තේවතු හිමියන් අපහසුතාවයට පත්ව සිටින බවද ජයතිස්ස මහතා පැවසිය.

ඊට අමතරව පවතින තත්වයන් හමුවේ කම්කරුවන් නොපැමිණිම/තේ දළු කම්හල්වල සේවකයින් නොමැති විම නිසා තේ දළු මිලදි නොගැනිම ඇතුලු කරුණු ගණනාවක් නිසා අපහසුතාවයට පත්ව සිටින බවද ඒ මහතා පැවසිය.

මිට අමතරව මාතලේ ප්‍රදේශයට පවතින අධික අව් රශ්මිය නිසා ඇතැම් තේ වතු වල තේ දලු වියළිමට පටන්ගෙන ඇති අතර මේ නිසාද අස්වැන්න අඩුවි ඇති බවද ඒ මහතා පැවසිය.

මේ නිසා වතු හිමියන් මෙන්ම කම්කරුවන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔවුන්ද ආදයම් නොලැබිම නිසා දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බවද ඔවුහු කියයි.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Post Views: 8
Previous Post

මංගල CID යට යයි. ..  

Next Post

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරනවා – මනුෂ නානායක්කාර

editor

editor

Next Post

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරනවා - මනුෂ නානායක්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved