• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ – ඇමැති බන්දුල

2 August 2022
in දේශීය

ලේක්හවුස් ආයතනය සංචාරක හෝටලයක් කිරීමට කිසිදු අවස්ථාවකදී සැලසුම් කර හෝ එය සිහිනෙන්වත් සිතුවේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (02) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍ය ධුරයේ සිටින තෙක් එවැනි දේ සිදු කිරීමට ඉඩ නොදෙන බවයි.

එසේම මේ වන විට මාධ්‍ය ආයතන බොහෝමයක් පාඩු ලබමින් සිටින අතර ඒ පිළීබඳ වඩා සැලකිලිමත් විමෙන් කටයුතු කල යුතු බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

Post Views: 15
Previous Post

ඉන්දීය ආධාර යටතේ මැදවච්චියට ලබා දීමට සැලසුම්

Next Post

රණවිරු පවුල් සදහා මාලඹෙන් සහ මීරිගමින් ඉඩම් ලබා දෙයි

editor

editor

Next Post

රණවිරු පවුල් සදහා මාලඹෙන් සහ මීරිගමින් ඉඩම් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved