27 April 2024
#දේශීය

ප්‍රචණ්ඩත්වය වෙනුවට සංසුන් වෙමු – විපක්ෂ නායක සජිත්

ප්‍රචණ්ඩත්වය විසින් රටට උරුම කරන්නේ විනාශය බවත් දශක ගණනාවක් මුළුල්ලේ එවන් විනාශයන් රට අත්විද ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදිය.

එබැවින් මේ තීරණාත්මක මොහොතේ සියලු දෙනාම සාමකාමීව සහ සන්සුන් සන්සුන් ව කටයුතු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුට කිසිදු ගැලවීමක් නැතැයිද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *