• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශගතව පොහොට්ටුවට සද්ද දැමු ලාන්සා දිවයිනට

23 August 2023
in දේශීය

විදේශගතව සිට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අද (23) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයාට සහාය පල කල යුතු බවට හා ඔහුට සහාය දක්වමින් නව සන්ධානයක් ද ආරම්භ කිරීමට ලාන්සා මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.

දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියේ මෙම සන්ධානය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රබලයින්ගේ නොසතුටට හේතු වු බවයි.

එය මඟහැරීම සඳහා ලාන්සා මන්ත්‍රීවරයා විදේශ ගතවු බව වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු විදේශ ගතව සිටද තම සහාය වත්මන් ජනාධිපතිට බව යැයි ප්‍රකාශ කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර සිටියේය.

අද අලුයම මෙරටට පැමිණි ලාන්සා මන්ත්‍රීවරයාගේ නව සන්ධානයේ කටයුතු පිළිබඳ දේශපාලන ප්‍රබලයින්ගේ අවධානය මේ වන විට යොමුව ඇති බව වාර්තා වේ.

Post Views: 10
Previous Post

වකුගඩු රෝගී, ආබාධිත හා වැඩිහිටි දීමනා ගෙවීම් සිකුරාදා දින ඇරඹෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

මෙරට නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

editor

editor

Next Post

මෙරට නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved